ඡන්දය දෙන්න කතිරයක් පමණයි
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්රිකාවේ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.…








