රජයේ රෝහල් කැන්ටින් වලින් සාමාන්‍ය ජනතාවට අසාධාරණයක්
රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන ආපන ශාලාවල ටෙන්ඩර් කොන්දේසි අනුව මිල ගණන් නියම වී තිබුණද, අඩු මිලට ආහාරපාන ලබා ගැනීමේ පහසුකම් ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ…









