ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක
කාලීන පුවත්

ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

  එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ලබන ජනවාරි මස 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.අමාත්‍යාංශය වැඩිදුරටත් එළඹෙන ජනවාරි 13 වනදා දක්වා ඇය මෙරට සංචාරය කරන බවයි.ඈන් කුමරිය…

ජනවාරියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට
කාලීන පුවත්

ජනවාරියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට

ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට එකඟත්වයක්
කාලීන පුවත්

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට එකඟත්වයක්

ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඊයේ (13) ඩුබායි හිදී අවසන් වුණි. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකිරීම හේතුවෙනි.මෙවර සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි…

2024 අය වැය ඡන්ද 41කින් සම්මතයි
කාලීන පුවත්

2024 අය වැය ඡන්ද 41කින් සම්මතයි

ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.එහි…

IMF ණය දෙවැනි වාරිකයත් හරි
කාලීන පුවත්

IMF ණය දෙවැනි වාරිකයත් හරි

ශ්‍රී ලංකාව සම්බන්ධ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම…

ලබන වසරේ සිට පහේ ශිෂ්‍යත්ව බර අඩු කරනවා
කාලීන පුවත්

ලබන වසරේ සිට පහේ ශිෂ්‍යත්ව බර අඩු කරනවා

ලබන වර්ෂයේ සිට මේ වන විට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත අතර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට ඒ යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව…

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වර්ධනයක්
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයක් හෙට (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්…

’’උරුමය’’ට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

’’උරුමය’’ට කැබිනට් අනුමැතිය

ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ට දැනුම්දීමක්
කාලීන පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම (වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ. වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි…

සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට ඉංජිනේරුවන් අකමැති හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්න බැරි නිසයි
කාලීන පුවත්

සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට ඉංජිනේරුවන් අකමැති හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්න බැරි නිසයි

අඟුරු සහ තෙල් වලින් මෙන් හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙකු විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.එම ඉංජිනේරුවන්ට අවශ්‍ය…

error: Content is protected !!