ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය ගැන මෙහෙයුම් මැදිරිය දන්නෙත් නෑ
කාලීන පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය ගැන මෙහෙයුම් මැදිරිය දන්නෙත් නෑ

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැයකට අධික කාලයක දුම්රිය ප්‍රමාදයක් මේ වන විට පවතින බවත් ගම්පහ දුම්රිය ස්ථානයට පැයකට අධික කාලයකින් කොළඹ බලා ධාවනය වන දුම්රියක් ළඟා නොවුණු බවත් මගී ජනතාව පවසති. මෙම ප්‍රමාදය පිළිබඳව මරදාන දුම්රිය…

සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට උපාධිය තෙක් වෘත්තීය පාඨමාලා
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට උපාධිය තෙක් වෘත්තීය පාඨමාලා

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන අසූ දහසකට (80,000) අධික සිසුන්ට උපාධි ලබාගැනීමේ අවස්ථාව තෙක් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමේ අධ්‍යාපන අමාත්‍යාංශ සැළසුමක් තිබේ. ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යයනය හා වෘත්තීය…

වතු කම්කරුවන්ට ස්ථිර ලිපින
කාලීන පුවත්

වතු කම්කරුවන්ට ස්ථිර ලිපින

ප්‍රථම වතාවට වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කුරුණෑගල මාවතගම නුවර කන්ද වතුයායේ කම්කරු නිවෙස්වලට ලිපින ලබා දීමට තීරණය කර ඇති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් පෙනී…

දේශබන්ධුට ඉහළින් වික්‍රමරත්න තැබීමේ තැතක්?
කාලීන පුවත්

දේශබන්ධුට ඉහළින් වික්‍රමරත්න තැබීමේ තැතක්?

පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලතල සහිත පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වේ.මෙම තනතුරට අමතරව ඔහු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පත්…

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවියෙන් සමුගනී
කාලීන පුවත්

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවියෙන් සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.ගම්පහ පෞද්ගලික රෝහලක දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

මුහුදු යාම ගැන කාලගුණ විද්‍යාවෙන් “රතු නිවේදනයක්”
කාලීන පුවත්

මුහුදු යාම ගැන කාලගුණ විද්‍යාවෙන් “රතු නිවේදනයක්”

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පැය 24 කට බලපැවැත්වෙන රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ නිවේදනයට අනුව නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා…

විදුලි ගාස්තු වාහාම අඩු කරන්න
කාලීන පුවත්

විදුලි ගාස්තු වාහාම අඩු කරන්න

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාවේදී එහි මෙම වසරේ වියදම රුපියල් බිලියන 720 ක් ලෙස පුරෝකථනය කිරීම වැරදි බවත් සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහාම අඩු කළ යුතු බවත් ශ්‍රී ලංකා…

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි
කාලීන පුවත්

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂය තුළ ඉහළ තනතුරක් ලබා දීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වෙයි.මේ පිළිබඳව…

සුලිකුණාටු අවදානමත් සමඟ උතුරේ ධීවර කටයුතු නවත්වයි
කාලීන පුවත්

සුලිකුණාටු අවදානමත් සමඟ උතුරේ ධීවර කටයුතු නවත්වයි

වායුගොලයේ පවත්තනා අඩුපීඩන තත්වය හේතුවෙන් දිවයිනට මායිම්ව පවත්නා සුලිකුණාටු අවදානමත් සමඟ උතුරු පලාතේ මුහුද රලු වීමෙන් උතුරේ ධීවරයින් ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇති හෙයින් උතුරේ ධීවරයින් බහුදින…

අද දවසේ කාලගුණය ගැන විශේෂ දැනුම් දීමක්
කාලීන පුවත්

අද දවසේ කාලගුණය ගැන විශේෂ දැනුම් දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ඊයේ (දෙසැ. 2) දින පැය 23:30 වන විට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මී. 330ක් පමණ ඊසාන දෙසින් පැවතුණු බව කාලගුණ විද්‍යා…

error: Content is protected !!