ඩයනා, සුජිත් සහ රෝහණට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මතයි
කාලීන පුවත්

ඩයනා, සුජිත් සහ රෝහණට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා අද (02) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත් විය. ඒ, අනුව එම යෝජනාව සඳහා පක්ෂ ව ඡන්ද 57ක් ද,…

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව මාසික ගෑස් මිල සංශෝධනය යටතේ ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවනු ඇත.

තැපැල්හල් කිහිපයක් පැය 24ම වැඩ
කාලීන පුවත්

තැපැල්හල් කිහිපයක් පැය 24ම වැඩ

රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව බොරැල්ල,…

සුරාසල් විවෘතව තබන වේලාවන් දිගු කිරීමේ සැලසුමක්
කාලීන පුවත්

සුරාසල් විවෘතව තබන වේලාවන් දිගු කිරීමේ සැලසුමක්

සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය හෙවත් දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති…

අවුකන ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක්
කාලීන පුවත්

අවුකන ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක්

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව ඇතුළු සමස්ත කලා විෂයන් සඳහාම සිදු කළ බරපතල නිගරුවක්  බව  ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය…

ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්
කාලීන පුවත්

ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

ප්‍රසිද්ධ දේශනයකදී කළ ප්‍රකාශයක් මගින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දෙසැ. 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර ජෙරම් ප්‍රනාන්දු අද (දෙසැ. 1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට…

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට
කාලීන පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

ආගමික සංහිදියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව චෝදනා මත දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(01) අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සිදුකළ ප්‍රකාශ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයකට අනුව…

බෙංගාල බොක්කේ අඩු පීඩනය තවදුරටත්
කාලීන පුවත්

බෙංගාල බොක්කේ අඩු පීඩනය තවදුරටත්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනෙ වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

ඉන්ධන මිලේ වෙනසක්
කාලීන පුවත්

ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ, LIOC හා සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.ඒ එක සමාන ගණන් වලිනි. ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 10 කින් , ඔටෝ ඩීසල්රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින්…

error: Content is protected !!