මන්නාරමේ සුළං බලශක්ති ව්යාපෘතියෙන් අදානි ඉවත් වෙයි
මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කොට තිබූ ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්රීන් එනර්ජි සමාගම තීරණය කර ඇත.එම සමාගම මේ සම්බන්ධව ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.එමෙන්ම මෙය ගෞරවාන්විත ලෙස ඉවත්වීමක් බව…









