ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
කාලීන පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී  රැස්ව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇති අතර…

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බළකායක්
කාලීන පුවත්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායක් පත් කර තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට…

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
කාලීන පුවත්

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක හා කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා අද (11) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේ ඩුබායි සිට…

ජනපතිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී උණුසුම් පිළිගැනීමක්
කාලීන පුවත්

ජනපතිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී උණුසුම් පිළිගැනීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු…

ගංගාරාම නවම් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

ගංගාරාම නවම් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය…

වල් අලි හානි අවම කිරීමට කුරුඳු වගාව ප්‍රචලිත කෙරේ
කාලීන පුවත්

වල් අලි හානි අවම කිරීමට කුරුඳු වගාව ප්‍රචලිත කෙරේ

භෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ තුළ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇත. මහවැලි ඊ කලාපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව මෙම…

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්
කාලීන පුවත්

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද (10) සිට ක්‍රියාත්මක වේ. පවතින අධික සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා…

යළි විදුලි කප්පාදුවක්;කාලසටහනක අද
කාලීන පුවත්

යළි විදුලි කප්පාදුවක්;කාලසටහනක අද

නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.ඊට අදාළ කාල සටහනක් අද(10) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…

කාලගුණය ගැන අලුත්ම නිවේදනය
කාලීන පුවත්

කාලගුණය ගැන අලුත්ම නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ…

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුවට
කාලීන පුවත්

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුවට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත එහි යන ජනාධිපතිවරයා…

error: Content is protected !!