වී රුපියල් 200 ,250 ට ගත්තත් සහල් පාලන මිල ඉක්මවන්න දෙන්නේ නෑ
කාලීන පුවත්

වී රුපියල් 200 ,250 ට ගත්තත් සහල් පාලන මිල ඉක්මවන්න දෙන්නේ නෑ

වී කිලෝග්‍රෑම් එකක සහතික මිල විය යුත්තේ රුපියල් 117.70ක් වුවත් රජය තවත් රුපියල් දෙකයි ශත තිහකුත් එකතු කර ගොවි ජනතාවට රුපියල් 120ක මිලක් ගොවි ජනතාවට ලබා දී ඇති බවත් යමකු වී කිලෝ එකක් රුපියල් 200…

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින්…

විදුලි සැපයුම යළිත්;බිඳ වැටීමට හේතුව වඳුරෙක් ලු
කාලීන පුවත්

විදුලි සැපයුම යළිත්;බිඳ වැටීමට හේතුව වඳුරෙක් ලු

විදුලි සැපයුම් පද්ධතියේ හට ගත් අසමතුලිතතාවක් නිසා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට යථා තත්වයට පත් කොට තිබේ.ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් මීට හේතු වූ බව පැවසෙයි.මේ…

ජනවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්
කාලීන පුවත්

ජනවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව 17.5% ක වැඩිවීමක් බවද සඳහන් වේ. පසුගිය වසරේ (2024) ජනවාරි මාසයේදී…

සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන පෙරවරුවේ
කාලීන පුවත්

සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන පෙරවරුවේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන අද පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ දී. මෙම වැඩසටහනට…

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරනවා
කාලීන පුවත්

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරනවා

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ය.අමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන…

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ
කාලීන පුවත්

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ

සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ. ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි. කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්න මහතාගේ සභාපතිත්වයෙන්…

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්
කාලීන පුවත්

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී…

කතරගම කාර්යාලයට ලැබෙන ආධාර නිසා කපුවන්ට වසරකට කෝටි හැටක් අහිමි වෙලා
කාලීන පුවත්

කතරගම කාර්යාලයට ලැබෙන ආධාර නිසා කපුවන්ට වසරකට කෝටි හැටක් අහිමි වෙලා

කතරගම වන්දනාවේ එන බැතිමතුන් තම ආධාර එහි බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට යොමු කිරීමත් සමඟ එහි තේවාව සිදු කරන කපු රාලලා අතට වාර්ෂිකව පත් වූ රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් අහිමි වන බවත් කපු රාලලා…

අද දින සිට නුවරඑළියට මල්තුහීන
කාලීන පුවත්

අද දින සිට නුවරඑළියට මල්තුහීන

අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

error: Content is protected !!