අනුරපුර ජලාශ නවයක් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටි ප්රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.මේ දිනවල ඇද…









