රට බාරගන්න සජිත් ඇතුළු සජබ සූදානම් !
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණ ජයග්‍රහණයක් මඟින් රටේ වගකීම බාර ගැනීමට සජිත් සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.ඒ සඳහා මූලික පියවරක් ලෙස සමගි…