පරිස්සමින් යන්න ඇල්ල- වැල්ලවාය මාර්ගය යළි ඇරේ
කාලීන පුවත්

පරිස්සමින් යන්න ඇල්ල- වැල්ලවාය මාර්ගය යළි ඇරේ

මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වය නිසා ඊයේ (16) දින පස්වරු හයට තාවකාලිකව වසා දමන ලද ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සදහා අද (17) දින පෙරවරු නැවත විවෘත කළ බව බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය…

මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

මහනුවර නගරයට ඊයේ සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කාණු කසලවලින් පිරීයාමත් නගරය…

උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි
කාලීන පුවත්

උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත්…

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වූ ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂ නියෝජිත පිරිසක්
කාලීන පුවත්

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වූ ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂ නියෝජිත පිරිසක්

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා…

රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ
කාලීන පුවත්

රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ

මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

ලාල් කාන්ත ගේ මැයි දින කතාවේ වචනයක් වැරදි වුණත් හරය හරි
කාලීන පුවත්

ලාල් කාන්ත ගේ මැයි දින කතාවේ වචනයක් වැරදි වුණත් හරය හරි

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදු කළ ප්‍රකාශයකදී වචනයක සුළු වරදක් සිදු වූවත් ඔහු කළ සමස්ත කතාවෙහි හරයෙහි කිසිදු වරදක් නොමැති බවත් පක්ෂයක් ලෙස ජනතාවට බලය බෙදීම සම්බන්ධයෙන්…

කොළඹට එන නැව හැපුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම පුපුරුවා හරී
කාලීන පුවත්

කොළඹට එන නැව හැපුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම පුපුරුවා හරී

කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් පසුගිය මාර්තු මාසයේදී කඩා වැටුණු අමෙරිකාවේ බැල්ටිමෝර් නුවර ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි සුන්බුන් සහ ඉතිරි කොටස් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැර පැටප්ස්කෝ ගංගාවේ මාර්ගය විවර කිරීමට බලධාරින්…

ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජන ගන්නැයි උපදෙස්
කාලීන පුවත්

ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජන ගන්නැයි උපදෙස්

ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලි ප්‍රයෝජනවත් වැඩපිළිවෙලකට යොදා ගන්නැයි ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව උපදෙස් ලබාදී තිබේ. කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කවල ඉදිකරමින් පවතින තාක්ෂණ උද්‍යානවල මෙතෙක් ඉදිකර ඇති ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකසන්නැයි ජාතික…

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනයට ඉන්ටලොක් ගල් වෙනුවට පැළ සෑදීමේ ව්‍යාපෘතියක්
කාලීන පුවත්

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනයට ඉන්ටලොක් ගල් වෙනුවට පැළ සෑදීමේ ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ. ප්‍රධාන මාර්ග මධ්‍යයේ ඉන්ටර්ලොක් ගල් අතුරා තිබීමෙන් නගරයේ උෂ්ණත්වය අඩු වීමට ක්‍රමවේදයක් නොමැති…

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරනවා
කාලීන පුවත්

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරනවා

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද…

error: Content is protected !!