දමිතා සජබ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවතට
කාලීන පුවත්

දමිතා සජබ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවතට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ සමඟි ජනබලවේග නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද(11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි විට ඇයට දැනුම්…

දිස්ත්‍රික්ක 09කට නායයෑම් අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 09කට නායයෑම් අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09කට අදියර 01 සහ 02 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය,…

දක්ෂිණ අධිවේගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

දක්ෂිණ අධිවේගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ, සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙනි.

වැස්සේ වැඩි වීමක්
කාලීන පුවත්

වැස්සේ වැඩි වීමක්

මේ වන විට දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවත්නා කැළඹිලි ස්වභාවය තව දුරටත් වර්ධනය වීම හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද(11) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

ඩලස් ඡන්දයෙන් ඉවතට
කාලීන පුවත්

ඩලස් ඡන්දයෙන් ඉවතට

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂය යටතේ තරඟ වැදීමට…

මයික් එක හින්දා හිරේ ගිය මම මයික් එකෙන්ම මේ ඡන්දයට තරඟ වදිනවා
කාලීන පුවත්

මයික් එක හින්දා හිරේ ගිය මම මයික් එකෙන්ම මේ ඡන්දයට තරඟ වදිනවා

“මම මයික් එක නිසා හිරේ ගිය මනුස්සයෙක්. දැන් මම නැවත මයික් එකෙන්ම ඉදිරි මහ මැතිවරණයට මගේම පක්ෂයකින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදිනවා”.හඬක් නැති ජනතාවට හඬක් වීමට මයික්‍රෆෝනය ලකුණින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් නව දේශපාලන පක්ෂයෙන් ඉදිරි…

ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනයට සෞදි අරාබියේ සහාය
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනයට සෞදි අරාබියේ සහාය

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser AldasamAlkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි…

හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

හිටපු අමාත්‍යවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මේ වන විට භාර දී ඇත්තේ නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක් සඳහන් කළේ පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න…

පාස්කු ප්‍රහාර විමර්ශන යළි ඇරඹේ
කාලීන පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන යළි ඇරඹේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශන වලට අමතරව විමර්ශන කණ්ඩායම් 08ක් යළි විමර්ශන ආරම්භ කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අංශ කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.මේ අතර දැනට විමර්ශන…

වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, දකුණුසහ වයඹ පළාත්වල විටින්…

error: Content is protected !!