රතාන් ටාටා අභාවප්‍රාප්ත වෙයි
ගෝලීය ව්‍යාපාරිකයන් අතරේ ද මුල් තැනක් ගත් ඉන්දියාවේ ටාටා සමූහයේ අධිපති වන රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 86 හැවිරිදි වියේ පසුවූ කලක් අසනීපයෙන් පසුවනු ලදුදු මුම්බායි හි බීච්කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය…









