රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය සඳුදා සිට
කාලීන පුවත්

රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය සඳුදා සිට

පළමු අදියරේ දී රුපියල් පහළොස් දහසක් සහ දෙවන අදියරේ දී රුපියල් දසදහසක් වශයෙන් ගොවි ජනතාවට රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය ලබා දීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ…

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
කාලීන පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද හෙටම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ…

ජනපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තුදී ඇත්තේ හතරදෙනයි
කාලීන පුවත්

ජනපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තුදී ඇත්තේ හතරදෙනයි

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තවමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් මෙමස 13 වැනිදාට පෙර සිය ප්‍රචාරක…

ආණ්ඩුව ජිවිතාරක්ෂක ගිනි අවි යළි ඉල්ලයි
කාලීන පුවත්

ආණ්ඩුව ජිවිතාරක්ෂක ගිනි අවි යළි ඉල්ලයි

සිවිල් පුරවැසියනට ජිවිත ආරක්ෂාව සඳහා ලබා දී ඇති සියලුම වර්ග වල ගිනි අවි සහ පතුරම් නැවත භාර ගැනීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ගිනි අවි සහ ඒ සඳහා කුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා…

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
කාලීන පුවත්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද පෙරවරු 09:30 සිට හෙට පෙරවරු 09:30 දක්වා එය බලපැවැත්වෙනු ඇති. ගාල්ල දිස්ත්‍රික්කයේ, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලට සහ කළුතර දිස්ත්‍රික්කයේ…

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න සිද්ධියේ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න සිද්ධියේ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිට කළ බව පැවසෙන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්
කාලීන පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG)…

රනිල් ගේ ආරක්ෂාව ඉවත් කළ කතාව බොරු
කාලීන පුවත්

රනිල් ගේ ආරක්ෂාව ඉවත් කළ කතාව බොරු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

පාර්ලිමේන්තු ඡන්දයට පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න සූදානම්
කාලීන පුවත්

පාර්ලිමේන්තු ඡන්දයට පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න සූදානම්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධනා කළහොත් තමන් ඊට සූදානම් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කියා සිටියි.නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි ද උන්වහන්සේ පවසයි.තමන් ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත…

error: Content is protected !!