බිත්තරයේ මිල වැඩි කරන අතරමැදියන් ගැන නිෂ්පාදකයන්ගෙන් චෝදනා
කාලීන පුවත්

බිත්තරයේ මිල වැඩි කරන අතරමැදියන් ගැන නිෂ්පාදකයන්ගෙන් චෝදනා

පසුගිය දිනවල මිල පහළ ගිය බිත්තර මිල මෙම සතිය වනවිට යළි රුපියල් 45 දක්වා ඉහළ ගොස් තිබේ. බිත්තර නිෂ්පාදනය පහළ වැටීමෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවටයි වෙළදුන් පවසයි. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා…

ගුරු දිනයට සුබපැතුම් එක් කළ අගමැතිනිය
කාලීන පුවත්

ගුරු දිනයට සුබපැතුම් එක් කළ අගමැතිනිය

2024 ඔක්තෝබර් පස්වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන “Valuing teachers voices :towards a new social contracts for education “තේමාව කර ගනිමින් පවත්වනු ලබන ගුරු උපහාර…

ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි
කාලීන පුවත්

ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක…

උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් සන්ධාන ගතවෙයි
කාලීන පුවත්

උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් සන්ධාන ගතවෙයි

උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් හා සිවිල් සංවිධාන රැසක් මෙවර මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය වශයෙන් තරග කිරීමට තීරණය කර තිබේ. මෙම නව සන්ධානය සඳහා ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා…

සවස් කාලයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සවස් කාලයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි

අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

මහින්දගේ වීරකටිය කාල්ටන් නිවසට තෙකලා විදුලිය අහිමි වෙයි
කාලීන පුවත්

මහින්දගේ වීරකටිය කාල්ටන් නිවසට තෙකලා විදුලිය අහිමි වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් අද(05) විසන්ධි කර තිබේ. මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ තෙකලා විදුලිය රැහැන් පද්ධති ඉවත්…

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර
කාලීන පුවත්

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.මේ දක්වා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා…

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය…

IMF තුන්වැනි සමාලෝචනය සංචාරය නිමවීමෙන් පසුව
කාලීන පුවත්

IMF තුන්වැනි සමාලෝචනය සංචාරය නිමවීමෙන් පසුව

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින IMF කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් පවසයි. ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් ඊයේ…

ශ්‍රී ලංකාව සිදුකරගෙන යන වැඩපිළිවෙලට ජාත්‍යන්තරය සහය දිය යුතුයි – එරික් සෝල්හයිම්
කාලීන පුවත්

ශ්‍රී ලංකාව සිදුකරගෙන යන වැඩපිළිවෙලට ජාත්‍යන්තරය සහය දිය යුතුයි – එරික් සෝල්හයිම්

ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය ලබාදිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා හිටපු දේශපාලනඥයෙකු වන එරික් සෝල්හයිම් මහතා සඳහන් කරයි. එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස…

error: Content is protected !!