ශ්‍රී ලංකාව සිදුකරගෙන යන වැඩපිළිවෙලට ජාත්‍යන්තරය සහය දිය යුතුයි – එරික් සෝල්හයිම්
ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය ලබාදිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා හිටපු දේශපාලනඥයෙකු වන එරික් සෝල්හයිම් මහතා සඳහන් කරයි. එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස…









