පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ අය කරගෙන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම් 21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව…









