ඉදිරි ජනපතිවරණයේ දී මගේ සහාය රනිල්ටයි
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයේ දී මගේ සහාය රනිල්ටයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තම සහය ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.තමන් එවැනි තීරණයක් ගත්තේ ආර්ථික වශයෙන් රට වැටී තිබුණ මොහොතේ රට භාර ගැනීමට කිසිම…

විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා – අගමැති
කාලීන පුවත්

විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා – අගමැති

ඇස් දෙකට පේන සුළු සුළු දේ කරන්න විමධ්‍යගත අරමුදල් ලබා දෙන තුරු නොසිට ඒවා සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15)…

ජ වි පෙ ඉන්දියානු සංචාරය හොඳ දෙයක්
කාලීන පුවත්

ජ වි පෙ ඉන්දියානු සංචාරය හොඳ දෙයක්

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු සංචාරය හොඳ දෙයකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉන්දියාව අපේ මිත්‍රයන් බව ජනතා විමුක්ති පෙරමුණ දැන් අවබෝධ කරගෙන ඇති බවය.ඒ අතර දැන් ජනතා පෙරමුණේ රැල්ල කොහොමදැයි…

උසස්වීමක් ලද පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් දොට්ට
කාලීන පුවත්

උසස්වීමක් ලද පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් දොට්ට

පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ. ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන ඇය එම…

ඔන්න අදත් වහිනවාලු
කාලීන පුවත්

ඔන්න අදත් වහිනවාලු

අද(16) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයට අනුව නැගෙනහිර…

විකල්ප මාර්ග නැහැ – ප්‍රධාන මාර්ගයක් මීදුමෙන් වැසීයයි
කාලීන පුවත්

විකල්ප මාර්ග නැහැ – ප්‍රධාන මාර්ගයක් මීදුමෙන් වැසීයයි

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ සිට ගුරුළුපොත දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. මෙම මාර්ගයේ මීදුම නිසා රථවාහන පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් පවතින බවද පොලීසිය…

අස්වැසුමට අයැදුම්පත් අද(15) සිට
කාලීන පුවත්

අස්වැසුමට අයැදුම්පත් අද(15) සිට

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා…

රේගුව අකුරට වැඩ
කාලීන පුවත්

රේගුව අකුරට වැඩ

රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත. ඔවුන් පවසන්නේ අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට…

තෙවන පාසල් වාරය හෙටින් නිමයි
කාලීන පුවත්

තෙවන පාසල් වාරය හෙටින් නිමයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 16 වන සිකුරාදා(හෙට) දින අවසන් වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයට අනුව 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන…

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට
කාලීන පුවත්

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදයේ නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.නවම් විරු සැමරුම ලෙස…

error: Content is protected !!