මත්තල ගුවන්තොටුපළින් පිටවන ගුවන් මගීන්ට පණිවිඩයක්
කාලීන පුවත්

මත්තල ගුවන්තොටුපළින් පිටවන ගුවන් මගීන්ට පණිවිඩයක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ඉවත් කර තිබේ.ඒ ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින්ය. ඒ අනුව හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන්…

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර
කාලීන පුවත්

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති වොලැදිමියර් සෙලෙන්ස්කි සාම සැලැස්මක් සඳහා හමුවීමට පැය කිහිපයක් තිබිය දී ඩ්‍රෝන යානා 500 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල යාන 40 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් රුසියාවෙන් ය්‍රක්‍රේනයට ප්‍රහාර…

පාසල් සිසුන් කෙටි ආහාරවලට වහ වැටිලා
කාලීන පුවත්

පාසල් සිසුන් කෙටි ආහාරවලට වහ වැටිලා

පාසල්වල සිසුන් වැඩි වශයෙන් අඩු මිලකින් යුත් සහ පෝෂණ මට්ටමින් අඩු කෙටි ආහාර (Snacks) සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් කරන ලද අධ්‍යයනයකදී අනාවරණය කරගෙන ඇත.…

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා
කාලීන පුවත්

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අද (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසුරිය සඳහන් කළේ පළාත් කිහිපයක සිට ඒ සඳහා බස් රථ…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු…

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි
කාලීන පුවත්

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි

සිංහල ගීත කලාවේ අනභිබවනීය මතක සටහන් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය ලෙසින් විරුදාවලිය ලත් අද්විතීය ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනී දේශමාන්‍ය ලතා වල්පොළ මහත්මිය ඊයේ (27) අභාවප්‍රාප්ත වූවා ය. වසර හැත්තෑවකට අධික කාලයක් පුරා මෙරට ගීත ක්ෂේත්‍රය…

හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි
කාලීන පුවත්

හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි

හක්ගල ජාතික උද්භිද උද්‍යානය  සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙළ මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට…

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්
කාලීන පුවත්

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසයි.…

“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය
කාලීන පුවත්

“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය

ඇඹිලිපිටිය ගංජා පැල වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයේ පසුගියදා පළ වූ පුවතට අදාලව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තිබෙන ව්‍යවස්ථානුකූල හිමිකම ශ්‍රී ලංකා පොලීසිය ගත් ක්‍රියාමාර්ග වලින් උල්ලංඝනය වීම පිළිබඳව තම…

Gmail පරිශීලකයින්ට Email ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව දෙන්න Google සැරසෙයි
කාලීන පුවත්

Gmail පරිශීලකයින්ට Email ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව දෙන්න Google සැරසෙයි

මෑතකදී වාර්තා වූ අලුත්ම පුවත වන්නේ, ගූගල් සමාගම විසින් Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ඊමේල් ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් වීමයි. ​මින් පෙර Gmail ලිපිනයක් සාදා ගත් පසු එහි නම (උදා: [email protected]) වෙනස් කළ…

error: Content is protected !!