කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්
කාලීන පුවත්

කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්

කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා අපේක්ෂා කළ වේගයටත් වඩා මහජන ආධාර ගලා ඒම මත තවත් එවැනිම ගොඩනැඟිල්ලක් තැනීමේ සැලසුමක් ඇතැයි කතරගම රුහුණු මහා දේවාල ප්‍රධාන කාර්යාලයේ…

සජබය පුළුල් සන්ධානයක් ලෙස පෙරට
කාලීන පුවත්

සජබය පුළුල් සන්ධානයක් ලෙස පෙරට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය වඩාත් පුළුල් කරමින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ…

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්
කාලීන පුවත්

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ. මහනුවර මහ නගර සභාවට අයත් එම බෝට්ටු…

වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (07) සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.…

වැඩ වර්ජනය කළ ලංවිම සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න
කාලීන පුවත්

වැඩ වර්ජනය කළ ලංවිම සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධා කරමින් වැඩ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.2024 ජනවාරි මස…

ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්
කාලීන පුවත්

ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව සඳහන්ය.  

ලබන මාසයේ විදුලි බිලේ අඩුවක්
කාලීන පුවත්

ලබන මාසයේ විදුලි බිලේ අඩුවක්

ලබන පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලි බිල අඩුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්තමේ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලය විසින්…

පවුල් ලක්ෂ හතක් ණයට කයි
කාලීන පුවත්

පවුල් ලක්ෂ හතක් ණයට කයි

රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන්…

සරම්ප අතිරේක මාත්‍රාව ලබා දීම අද සිට
කාලීන පුවත්

සරම්ප අතිරේක මාත්‍රාව ලබා දීම අද සිට

සරම්ප අතිරේක මාත්‍රාවක් ලබා දීම සඳහා අද (06) සිට දිස්ත්‍රික්ක 04 විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය අතිරේක සරම්ප මාත්‍රාවක් ලබා…

මධ්‍යම කඳුකරයෙන් නාය යාමේ සහ ගිලා බැසීමේ අවදානමක්
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයෙන් නාය යාමේ සහ ගිලා බැසීමේ අවදානමක්

නිසි ශක්‍යතා අධ්‍යයනයක් සහ පාරිසරික අගැයිම් වලින් තොරව ඉවක් බවක් නොමැතිව සිදු කෙරෙන අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් මධ්‍යම කඳුකරයේ 50%ක පමණ භූමි ප්‍රමාණයක් නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එහි නායයෑම් අධ්‍යයන…

error: Content is protected !!