අම්බලන්ගොඩ සජබ ප්‍රධාන සංවිධායක පදවිය ශාන් විජයලාල් ද සිල්වාට
කාලීන පුවත්

අම්බලන්ගොඩ සජබ ප්‍රධාන සංවිධායක පදවිය ශාන් විජයලාල් ද සිල්වාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක් වන ලදුව ඔහු එහි අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා‌ ලෙස ද පත් කර තිබේ.ඒ මහතා හට අද (01) විපක්ෂ…

ගෑස් රුපියල් 685 කින් ඉහළට
කාලීන පුවත්

ගෑස් රුපියල් 685 කින් ඉහළට

අද (01දා) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 685කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව එහි නව මිළ රුපියල් 4250ක් වනු ඇත.ඊට අමතරව…

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. නිගාටා, ටොයියාමා යන පළාත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු බව පැවැසෙයි. ඉෂිකාවා පළාතේ නෝටෝ වෙරළ තීරයේ වැසියන්ට…

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද(01) සිට
කාලීන පුවත්

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද(01) සිට

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය හෙටින් (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම විවෘත වෙයි
කාලීන පුවත්

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම විවෘත වෙයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම ඊයේ (31) ස්වංක්‍රීයව විවෘත විය. මෙලෙස ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත වූයේ වසර දෙකකට පසුවයි. වාන් දොරටු 08 න් තත්ත්පරයට ඝන මීටර් 150ක…

වැට් බද්ද ඉහළ දැම්මත් පාන් බනිස් මිල එහෙමමයි
කාලීන පුවත්

වැට් බද්ද ඉහළ දැම්මත් පාන් බනිස් මිල එහෙමමයි

සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ නංවා ඇතත් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන රටේ බහිතර ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ…

සෝමාවතියේ හිමිවරු ඇතුළු 80ක් ආරක්ෂිත ස්ථානවලට
කාලීන පුවත්

සෝමාවතියේ හිමිවරු ඇතුළු 80ක් ආරක්ෂිත ස්ථානවලට

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කරන ලදි. සෝමවතිය…

වැට් එකට කලින් මත් පැන් රැස් කළොත් වැඩ වරදී
කාලීන පුවත්

වැට් එකට කලින් මත් පැන් රැස් කළොත් වැඩ වරදී

වැට් බදු ඉහළ යාම මත මත් පැන් මිල ඉහළ නැංවීමට පෙර නීති විරෝධී ලෙසින් මත්පැන් තොග රැස්කර ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.ඒ…

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්
කාලීන පුවත්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ පැපුවා හි රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසයි. භූමිකම්පාව කිලෝමීටර් 39ක් (සැතපුම් 24.23) ගැඹුරින් ඇති වූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. එක්සත් ජනපද සුනාමි…

2024  ජනවාරියේ “සමගි ජන සන්ධානය”පිහිටුවනවා
කාලීන පුවත්

2024 ජනවාරියේ “සමගි ජන සන්ධානය”පිහිටුවනවා

2024 වසරේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි වන පරිදි “සමගි ජන සන්ධානය” නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම ලබන ජනවාරි මස සිදු කරනු බව සමගි ජනබලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.ඒ…

error: Content is protected !!