සෝල් බීච් හෝටලය කඩා දැම්මාට වන්දි ගෙවන්න මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කරයි
කාලීන පුවත්

සෝල් බීච් හෝටලය කඩා දැම්මාට වන්දි ගෙවන්න මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කරයි

ආන්දෝලනයකට තුඩු දුන් දෙහිවල සෝල් බීච් හෝටලය පොලිස් රැකවරණ මධ්‍යයේ කඩාදැමීමෙන් අදාළ කාලසීමාව තුළ එම පාර්ශව කරුවන්ට සිදුවූ ආර්ථිකමය හානිය තක්සේරු කර එහි සේවකයින්ට සුදුසු වන්දි මුදලක් ගෙවන ලෙසත්, අත්තනෝමතික ලෙස ගොඩනැඟිල්ල කඩාදැමීමෙන් පැමිණිලිකරුවන්ට සිදුවූ…

වාහන ආනයනය ගැන තීරණයක්
කාලීන පුවත්

වාහන ආනයනය ගැන තීරණයක්

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි. 2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි…

පුනාගල කදු රක්ෂිතයේ ගින්නක්
කාලීන පුවත්

පුනාගල කදු රක්ෂිතයේ ගින්නක්

කොස්ලන්ද පුනාගල කදු රක්ෂිතයේ පහල කොටසේ ඊයේ (11) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබේ. එම ගින්න අද (12) අලුයම් කාලය දක්වා රක්ෂිතයේ පැතිර යමින් තිබූ අතර අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති…

ගුරු – විදුහල්පතිවරුන් අද විරෝධතාවක
කාලීන පුවත්

ගුරු – විදුහල්පතිවරුන් අද විරෝධතාවක

වැටුප් විෂමතාවලට විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් දීපව්‍යාප්ත විරෝධතා මාලාවක අද (12) නිරත වන බව දන්වා තිබේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, වැටුප් විෂමතා ඉවත් කර දෙන්නැයි…

අද ජනතාව පොදුජන පෙරමුණ දිනවන්න ඡන්දයක් එනතුරු බලා සිටිනවා
කාලීන පුවත්

අද ජනතාව පොදුජන පෙරමුණ දිනවන්න ඡන්දයක් එනතුරු බලා සිටිනවා

අද රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට මැතිවරණයක් එනතුරු බලා සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර වෙන කුමන පක්ෂයක් ගැනවත්…

මහ දිසාපති වරියක් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියකුට වැඳ සමාව ගනිති
කාලීන පුවත්

මහ දිසාපති වරියක් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියකුට වැඳ සමාව ගනිති

තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළු වූ බවක් පවසමින් මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ(12) ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැඳ…

මලාවි උප ජනාධිපති ඇතුළු නවයක් ගුවන් අනතුරකින් මරුට
කාලීන පුවත්

මලාවි උප ජනාධිපති ඇතුළු නවයක් ගුවන් අනතුරකින් මරුට

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට ඇති අතර ඔවුන් ද මිය යන්නට ඇතැයි සැලකෙයි. 51 හැවිරිදි…

මෝදි ලංකාවට
කාලීන පුවත්

මෝදි ලංකාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී මෙරටේ සංචාරයක නිරත වෙනු ඇතැයි ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නවදිල්ලි නුවර දී පැවසීය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ…

ගොඩකවෙල හා වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස ප්‍රකාශ කරයි
කාලීන පුවත්

ගොඩකවෙල හා වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස ප්‍රකාශ කරයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ ගොඩකවෙල ප්‍රාදේශීය…

මලාවි උප ජනාධිපති ඇතුළු නවයක් සහිත ගුවන් යානයක් අතුරුදන්
කාලීන පුවත්

මලාවි උප ජනාධිපති ඇතුළු නවයක් සහිත ගුවන් යානයක් අතුරුදන්

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සව්ලෝස් චිලීමා සහ තවත් නව දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානය සඳුදා උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ…

error: Content is protected !!