සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ
සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා යළි විවෘත කරන ලදි. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය…









