සරසවි සේම වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ නව වැඩ පිළිවෙල ලබන වසරේ
කාලීන පුවත්

සරසවි සේම වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ නව වැඩ පිළිවෙල ලබන වසරේ

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සේම වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීම අතිශය වැදහත් බවත් ඒ සඳහා වන නව වැඩ පිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රට දියුණුව කරා ගෙන යාමට නම්…

විපක්ෂ‍ය IMF ණය වලක්වන්න හදනවා
කාලීන පුවත්

විපක්ෂ‍ය IMF ණය වලක්වන්න හදනවා

විපක්ෂ‍ය ණය වලක්වන්න හදනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ඩොලර් මිලියන 330ක දෙවැනි ණය වාරිකය වන විස්තීරණ ණය පහසුකම දීම සම්බන්ධයෙන් අද (12) දිනයේ සිදු කරන සලකා බැලීම මුල් කොට ජාත්‍යන්තරයේ අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ අරමුණෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ…

රට පුරා විදුලිය බිඳ වැටීමේ වගකීම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය භාර ගත යුතුයි
කාලීන පුවත්

රට පුරා විදුලිය බිඳ වැටීමේ වගකීම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය භාර ගත යුතුයි

පසුගිය 09 වන දා පුරා පැය හයක කාලයක් රට පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධ වගකීම බත්තරමුල්ල පැලවත්තේ ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය( National System Control Center) භාර ගත යුතු බව විදුලි ඉංජිනේරුවරු පවසති.එවන් හදිසි විදුලි බිඳ…

වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා දඬුවම් දිය යුතුයි
කාලීන පුවත්

වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා දඬුවම් දිය යුතුයි

වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා වන අලින් ඝාතනය කරන්නවුන්ට මිනිස් ඝාතන සිදුකරන්නවුන්ට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.රටට සංචාරක ආකර්ෂණය…

මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ
කාලීන පුවත්

මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ

මිහින්තලය පුදබිමේ යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252 සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බවන බැවින් එහි ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 30ක් නිරතුරුවම සේවයේ නිරත වන බවත්…

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කාලීන පුවත්

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද(11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. ඒ අනුව ඊයේ (10) රාත්‍රී 8.20ට රාත්‍රී තැපැල් දුම්රිය වෙනුවට කොළඹින් පිටත් වූ…

අද සවසත් වැසි
කාලීන පුවත්

අද සවසත් වැසි

අද(11 )දිවයිනේ මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර…

නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය බිඳවැටෙයි
කාලීන පුවත්

නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය බිඳවැටෙයි

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් පැවැති පළමු ජනන යන්ත්‍රයද ඉකුත්දා රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නැවතී යාමෙන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී ඇති…

නායයෑම් ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

නායයෑම් ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර…

පොහොට්ටු සම්මේලනයට ගමෙන් කොළඹට ජනතාව ගෙන ඒමේ ප්‍රශ්නයක්
කාලීන පුවත්

පොහොට්ටු සම්මේලනයට ගමෙන් කොළඹට ජනතාව ගෙන ඒමේ ප්‍රශ්නයක්

මෙම දෙසැම්බර් මස 15 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් සාමාජිකයන් සහභාගී කර ගැනීමේ ගැටළු සහගත තත්වයක් පවතින බව වාර්තා වේ.පක්ෂයට පැහැදිලි ගමන් මඟක්…

error: Content is protected !!