අද තද වැසි
කාලීන පුවත්

අද තද වැසි

නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසනුයේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත්,…

කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට
කාලීන පුවත්

කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට

පසුගිය දින දෙක තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ ඉදිරී වැටී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි. පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක්…

හෙට පාසල් නිවාඩු කතාව බොරු!
කාලීන පුවත්

හෙට පාසල් නිවාඩු කතාව බොරු!

අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන පුවත අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන…

යල කන්නයේ වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්
කාලීන පුවත්

යල කන්නයේ වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති ගොවිබිම්වලට පළිබෝධ නාශක ඉසීම…

ශ්‍රීලනිප නව සන්ධානයේ මුල්ම ජන හමුව 8 දා අම්බලන්තොට දී
කාලීන පුවත්

ශ්‍රීලනිප නව සන්ධානයේ මුල්ම ජන හමුව 8 දා අම්බලන්තොට දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයේ ප්‍රථම ජනහමුව ලබන ජූනි මස 8දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට මංසන්ධියේ…

ජාතික වෙසක් සතිය ඇරැඹෙයි
කාලීන පුවත්

ජාතික වෙසක් සතිය ඇරැඹෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹේ. එය ලබන 27 දා දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.…

අද ජාතික ශෝක දිනයක්
කාලීන පුවත්

අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප්…

ඉරාන වැඩ බලන ජනපති පදවියට මොහොමඩ් මොක්බර්
කාලීන පුවත්

ඉරාන වැඩ බලන ජනපති පදවියට මොහොමඩ් මොක්බර්

හෙලිකොප්ටර් අනතුරකින් සිදු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තහවුරු කරන ලදී.උතුරු ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී යානය කඩා වැටෙන…

වෙසක් පොහොයට සුරාසැල් වැසේ
කාලීන පුවත්

වෙසක් පොහොයට සුරාසැල් වැසේ

වෙසක් පුන් පොහොය නිමිති කොටගෙන දිවයින පුරා පිහිටි සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දෙදින දක්වා වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කය තුළ මැයි 21…

හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට
කාලීන පුවත්

හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ. දුෂ්කර අපැහැදිලි කාලගුණික තත්ත්වයන් යටතේ පැය ගණනාවක් පුරා සෝදිසි කිරීමකින් පසු ගැලවුම්…

error: Content is protected !!