ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවියෙන් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.ගම්පහ පෞද්ගලික රෝහලක දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.ගම්පහ පෞද්ගලික රෝහලක දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පැය 24 කට බලපැවැත්වෙන රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ නිවේදනයට අනුව නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා…
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාවේදී එහි මෙම වසරේ වියදම රුපියල් බිලියන 720 ක් ලෙස පුරෝකථනය කිරීම වැරදි බවත් සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහාම අඩු කළ යුතු බවත් ශ්‍රී ලංකා…
චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂය තුළ ඉහළ තනතුරක් ලබා දීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වෙයි.මේ පිළිබඳව…
වායුගොලයේ පවත්තනා අඩුපීඩන තත්වය හේතුවෙන් දිවයිනට මායිම්ව පවත්නා සුලිකුණාටු අවදානමත් සමඟ උතුරු පලාතේ මුහුද රලු වීමෙන් උතුරේ ධීවරයින් ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇති හෙයින් උතුරේ ධීවරයින් බහුදින…
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ඊයේ (දෙසැ. 2) දින පැය 23:30 වන විට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මී. 330ක් පමණ ඊසාන දෙසින් පැවතුණු බව කාලගුණ විද්‍යා…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා අද (02) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත් විය. ඒ, අනුව එම යෝජනාව සඳහා පක්ෂ ව ඡන්ද 57ක් ද,…
ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව මාසික ගෑස් මිල සංශෝධනය යටතේ ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවනු ඇත.
රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව බොරැල්ල,…
සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය හෙවත් දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes