දකුණේ ආගමික නිදහස උතුරට ද තිබිය යුතුයි
වව්නියාවේ හින්දු කෝවිලක ආගමික වතාවත් වල යෙදුණු තරුණයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද තිබිය යුතු අයිතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19)…









