ප්‍රා.ලේ.කොට්ඨාස 27කට නාය අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ…









