කෝප් කමිටු සභාපති වරයකු ගේ ලිංගික බලපෑමට ලක් වූ නිලධාරිනිය නිහඬ වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති වරයකු ගේ අයථා ලිංගික බලපෑමකට ලක් වූ පාර්ලිමේත්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මෙතෙක් අපොහොසත් වීම මත ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නොහැකි…









