වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට
සන්තකයේ තබා ගැනීමෙන් වාසනාව උදාවන බවට මිථ්‍යා විශ්වාසයයක් ගොඩ නැඟී ඇති දකුණට කරකැවුණු Turbinella pyrum නම් මුහුදු බෙලි කටුවක් හෙවත් වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය භික්ෂුවක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපිට…









