රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!
කාලීන පුවත්

රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!

කිසිදු සංඛ්‍යා ලේඛන අධ්‍යයනයකින් තොරව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ රට තුළ දඩාවතේ ගැවැසෙන සුනඛ ගහණය ලක්ෂ හැට දෙකක් බව කී ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක්…

වසරේ පළමු මාස දෙක තුළ සංචාරකයින් 426,603යි ආදායම ඩොලර් මිලියන 687.5යි
කාලීන පුවත්

වසරේ පළමු මාස දෙක තුළ සංචාරකයින් 426,603යි ආදායම ඩොලර් මිලියන 687.5යි

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ සංචාරකයින් 426,603 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර විදේශ සංචාරක පැමිණීම වැඩිවීමත් සමඟ ආදායම ඩොලර් මිලියන 687.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.පෙබරවාරි මාසයේ පමණක් සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන…

ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න සූදානම්!
කාලීන පුවත්

ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්න සූදානම්!

විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල ද තවදුරටත් අඩු කිරීමට සූදානම් බවත්…

කුළුබඩු ආනයනයට අවසර
කාලීන පුවත්

කුළුබඩු ආනයනයට අවසර

ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව…

කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

කාලගුණයේ වෙනසක්

අද (11) දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී  සියලු  පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි
කාලීන පුවත්

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේදී සියලු පක්ෂ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

විදෙස් ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේ ක්‍රියාවලියේදී මෙරට සියලු දේශපාලන පක්ෂ, පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.එම ක්‍රියාවලියේදී එකගතා සඳහා එළඹෙන්නේ දේශපාලන පක්ෂ හෝ…

සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
කාලීන පුවත්

සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට…

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි
කාලීන පුවත්

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 1060ක්ව පැවති ලංකා සතොස කිරිපිටි රුපියල් 935ක් ලෙස රුපියල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,175ක් ලෙස රුපියල්…

මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම
කාලීන පුවත්

මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම

පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත. මහ භාණ්ඩාගාරය මේ වසරේ මුල සිට එම ගමන් බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට…

වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට
කාලීන පුවත්

වාලම්පූරි “බෙලි කටුවක්” සමඟ භික්ෂුවක් හා තවත් අයෙක් අත් අඩංගුවට

සන්තකයේ තබා ගැනීමෙන් වාසනාව උදාවන බවට මිථ්‍යා විශ්වාසයයක් ගොඩ නැඟී ඇති දකුණට කරකැවුණු Turbinella pyrum නම් මුහුදු බෙලි කටුවක් හෙවත් වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය භික්ෂුවක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපිට…

error: Content is protected !!