පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති පදවියට

ව්ලැද්මීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් වසර 6ක කාලයක් ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින 71 වන වියෙහි පසුවන පුටින් පළමු වරට රුසියානු ජනාධිපති ධුරයට පත්ව ඇත්තේ 2000 වසරේදීය.

කාලීන පුවත්