ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයකුට වෙඩි
කාලීන පුවත්

ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයකුට වෙඩි

ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ දී පුද්ගලයයකුට වෙඩි ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ ගිනි අවියක් ද සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු වන ජීවී නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාරයකට හසු වී ඊයේ(15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.මොහු නීති විරෝධී ලෙසින් ජාතික වනෝද්‍යානය…

හෙට(16) ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය විය හැකියි
කාලීන පුවත්

හෙට(16) ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය විය හැකියි

හෙට (16) දිනයේ උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා…

මේ අයවැය රට අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති එකක් බව මට පැහැදිලිව පේනවා
කාලීන පුවත්

මේ අයවැය රට අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති එකක් බව මට පැහැදිලිව පේනවා

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2024 අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව තමන්ට පැහැදිලිවම පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඒ අනුව අයවැය පරාජය කිරීමේ වගකීම…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යවරයාට එරෙහිව දැඩි තීරණයක් ගනී
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යවරයාට එරෙහිව දැඩි තීරණයක් ගනී

අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ
කාලීන පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

  2023 පස් වනශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කාලීන පුවත්

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් අඩාල වූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (15) අලුයම සිට යලි සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින…

ක්‍රිකට් ඛේදවාචකය ගැන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හඬ අවදි කරයි
කාලීන පුවත්

ක්‍රිකට් ඛේදවාචකය ගැන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හඬ අවදි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඩැහැ ගැනීම සඳහා වන බල පොරයක නිරත පුද්ගලයන් හා තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන් ද, හුදු ආත්මාර්ථකාමය මත ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය රැක ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් ද දීර්ඝ…

“වත්මන් ආර්ථික අර්බුදයට මහින්ද ගෝඨා බැසිල් වගකිව යුතුයි”ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
කාලීන පුවත්

“වත්මන් ආර්ථික අර්බුදයට මහින්ද ගෝඨා බැසිල් වගකිව යුතුයි”ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

වර්තමානයේ රට මුහුණ් පා ඇති ආර්ථික අර්බුදය නිර්මාණය වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(14) තීන්දු…

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
කාලීන පුවත්

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

  ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන් ව ඇති අතර භූමි කම්පාවෙන් ශ්‍රී…

දෙමාපියන්ට පොලිසියෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

දෙමාපියන්ට පොලිසියෙන් දැනුම්දීමක්

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම…

error: Content is protected !!