අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
කාලීන පුවත්

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම්…

උණුසුම් කාලගුණය හේතුවෙන් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න – ආචාර්ය හේමාලි කොතලාවල
කාලීන පුවත්

උණුසුම් කාලගුණය හේතුවෙන් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න – ආචාර්ය හේමාලි කොතලාවල

වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූයේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක් යොමු කරන ලෙසයි . සතුන්ට…

අද රෑ සිට ඉන්ධන මිලේ සුළු අඩුවක්
කාලීන පුවත්

අද රෑ සිට ඉන්ධන මිලේ සුළු අඩුවක්

අද (04) රාත්‍රී ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද එම ආරංචි මාර්ග…

ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි
කාලීන පුවත්

ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි

ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ. අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු ,ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ…

අද වියළි කාලගුණයක්
කාලීන පුවත්

අද වියළි කාලගුණයක්

අද(04) ප්‍රධාන වශයෙන් දිවයින පුරා වියළි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අතර කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

හිටිහැටියේ ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට එරෙහිව සීඅයිඩී යනවා
කාලීන පුවත්

හිටිහැටියේ ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට එරෙහිව සීඅයිඩී යනවා

කිසිදු පදනමකින් තොරව හිටිහැටියේ ආපනශාලා වල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි .ඒ අනුව…

‘ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25’ සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
කාලීන පුවත්

‘ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25’ සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී…

පොදු ජන පෙරමුණ ජනපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු  රනිල්ට වඩා අති දක්ෂයකු විය යුතුයි
කාලීන පුවත්

පොදු ජන පෙරමුණ ජනපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු රනිල්ට වඩා අති දක්ෂයකු විය යුතුයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…

දිස්ත්‍රික්ක කිහිපයකට රාත්‍රීයේ වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට රාත්‍රීයේ වැසි

කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

තරුණයන් ස්මාර්ට් ඇග්‍රිකල්චර් වෙත යොමු කළ යුතුයි
කාලීන පුවත්

තරුණයන් ස්මාර්ට් ඇග්‍රිකල්චර් වෙත යොමු කළ යුතුයි

බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව දැඩිව ඉස්මතුව පෙනෙන බැවින් ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.”ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී…

error: Content is protected !!