තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල විභාග අද සිට
කාලීන පුවත්

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල විභාග අද සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග…

.දුම්රිය වර්ජනය අත් හරී
කාලීන පුවත්

.දුම්රිය වර්ජනය අත් හරී

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු( දුම්රිය රියැදුරු )සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අතහැර දැමූ බව එම සංගමය අද පස්වරුවේ නිවේදනය කොට තිබේ. එම…

සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි 4ක්
කාලීන පුවත්

සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි 4ක්

ඉදිරියට එන උත්සව කාලය වෙනුවෙන් බිත්තර කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණයකර තිබේ. බිත්තර මිල පාලනය කිරීම සදහා මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක
කාලීන පුවත්

බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක

අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ දී කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි. එහි දී සාකච්ඡා වූ…

බෙල්ලන පොලිස් ආරක්ෂාව යටතේ සේවයට එයි
කාලීන පුවත්

බෙල්ලන පොලිස් ආරක්ෂාව යටතේ සේවයට එයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (5) පොලිස් ආරක්ෂාව සහිතව සිය රාජකාරියට පැමිණ ඇතැයි වාර්තාවේ. පොලිස් ආරක්ෂාව සහිතව රාජකාරි කටයුතු ආරම්භ කිරිමත් සමඟ එයට විරෝධය පල කරමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්…

ඉදිරි ජනපතිවරණයට  රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි

ඉදිරි ජනපතිවරණය සඳහා රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු වුවත් ජනපතිවරණයට ඉදිරිපත් වන කවර අපේක්ෂකයෙක් වුවත් පොහොට්ටුවේ සහයෝගයෙන් බලයට පත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල්…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේග පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. පසුගිය දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස් වූ සමගි ජන…

අද මැදියම් රැයේ සිට විදුලි බිලේ සැර බහී
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට විදුලි බිලේ සැර බහී

විදුලි ගාස්තුව සියයට 21.9 කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම අද (4) පස්වරුවේ පැවසීය.එම විදුලි ගාස්තුව අඩු කිරීම අද මධ්‍යම රාත්‍රී සිටම ක්‍රියාත්මක වනු ඇත

පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන්නැයි ඉල්ලීමක්
කාලීන පුවත්

පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන්නැයි ඉල්ලීමක්

සමන්ත භද්‍ර යන ආරූඪ නාමයකින් පෙනී සිටින අතරේ මල්වතු මහා විහාරයෙන් ලබා දුන් අවවාද පවා නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේ ද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ…

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
කාලීන පුවත්

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම්…

error: Content is protected !!