මැතිවරණ සඳහා වෙන් කළ රුපියල් බිලියන දහය ඕනෙම වෙලාවක දෙන්න පුළුවන්

මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.අය වැය මඟින් මුදල් ප්‍රවාහයන් ගලපා ගත නොහැකි යුගයක් ඉකුත් කාලයේ පැවතිය ද දැන් රට ඒ ත්තවයෙන් අත් මිදී ඇති බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඒ අනුව පළමුව පැවැත්විය යුත්තේ රටේ ප්‍රධාන මැතිවරණය වන ජනාධිපතිවරණය බව සිය පෞද්ගලික මතය බව ද කීය.

.

කාලීන පුවත්