වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.

අලුයම 3 ත් 4ත් අතර කාල සීමාවේදී මෙය හොදින් දර්ශනය වන බවයි ඒ මහතා කියා සිටියි.

කාලීන පුවත්