ලිට්‍රෝ ගෑස් මිලේ අඩුවක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව අදාළ මිල ගණන් හෙට(03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය වනු ඇති. බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

.

කාලීන පුවත්