ජපාන විදේශ කටයුතු ඇමතිනිය ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතය.ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ අද සහ හෙට කමිකාවා යෝකෝ මහත්මිය මෙරට රැඳී සිටිනු ඇති බවකි.මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමටද නියමිත බව ද වාර්තා වෙයි.

.

කාලීන පුවත්