ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (14) පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති…

ජවිපෙ 34 වැනි ඉල්මහ සමරුව
කාලීන පුවත්

ජවිපෙ 34 වැනි ඉල්මහ සමරුව

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති අවස්ථාවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ටිල්වින් සිල්වා  ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක්ව සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ…

2024 අයවැය යෝජනා
කාලීන පුවත්

2024 අයවැය යෝජනා

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත්…

“ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා” –  ජනපති කියයි
කාලීන පුවත්

“ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා” – ජනපති කියයි

ශ්‍රී ලංකාව අද මුළු ලෝකය ඉදිරියේ “හිඟා කන” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 2024 අයවැය කතාව අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් ප්‍රශ්න කළේ, ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ, “හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, වයඹ,…

හම්බන්තොට වරාය ගැන අලුත් තීරණයක්
කාලීන පුවත්

හම්බන්තොට වරාය ගැන අලුත් තීරණයක්

ලාබ ඉපැයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රැසක් හඳුන්වාදීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ හම්බන්තොට වරායෙන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුව ද මෙතෙක්…

2024 අයවැය අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

2024 අයවැය අද පාර්ලිමේන්තුවට

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00 ට2024 වර්ෂයට අදාළ අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට…

පොළොන්නරුව ලංගම ඩිපෝවට ඉකුත් මාස හය තුළ මිලියන 100කට වඩා ශුද්ධ ලාභයක්
කාලීන පුවත්

පොළොන්නරුව ලංගම ඩිපෝවට ඉකුත් මාස හය තුළ මිලියන 100කට වඩා ශුද්ධ ලාභයක්

පිරිවැය හැකි තරම් අවම කරමින් වංචා දූෂණ අක්‍රමිකතා වළක්වා ගනිමින් පසුගිය මාස හය ඇතුළත රුපියල් මිලියන 100කට වඩා ශුද්ධ ලාභයක් හිමි කර ගැනීමට පොලොන්නරුව ලංගම ඩිපෝව සමත් වී තිබේ. ඒ අනුව ලෝක පොදු ප්‍රවාහන දින…

මෙවර අය-වැය කෙටිකාලීන ජනතා  ගැටළු සේම දීර්ඝ කාලීනව රට නඟා සිටුවීම පදනම් කරගත් එකක්!
කාලීන පුවත්

මෙවර අය-වැය කෙටිකාලීන ජනතා  ගැටළු සේම දීර්ඝ කාලීනව රට නඟා සිටුවීම පදනම් කරගත් එකක්!

ජනාධිපති වරයා විසින් හෙට(13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය- වැය ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරෙන අතරේ දීර්ඝ කාලීනව රට නඟා සිටුවීම පදනම් කරගත් අයවැයක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය…

ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැක කරු අත්අඩංගුවට
කාලීන පුවත්

ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැක කරු අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස…

error: Content is protected !!