කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
මරදාන සහ බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ ධාවන වන සියලුම දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවත් ඇතැම් විට දුම්රියන්…









