වෙඩි වැදී දුක් විඳ මළ වන අලියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්
ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩි සේ නරක් වී ආසාදනය වීම හේතුවෙන් කාලයක් තිස්සේ දැඩි වේදනාවෙන් පසු වී ඉකුත් 23 වෙනි දින සවස හසලක, අඹගොල්ල ග‍්‍රාම නිලධාරි…









