දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ මරණය ස්වාභාවිකව සිදු වූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට සාධාරණ සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු යැයි අනුරාධපුර පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා ඊයේ(23) අධිකරණය හමුවේ…









