ඊශ්‍රායලය අනුලා රත්නායක වීරවරියක් සේ නම් කරයි
තම දිවි පරදුවට තබා තමන් සාත්තු සේවිකාවක් වශයෙන් සේවය කළ නිවෙස් හිමි කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ අනුලා රත්නායක මහත්මිය වීරවරියක් සේ නම් කිරීමට ඊශ්‍රායල් රජය පියවර ගෙන තිබේ.එම නිවෙසේ සිටි වයෝවෘද්ධ කාන්තාවක් වන එටී…









