ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළ දමයි
ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000 ක් දක්වා ඉහළ දමා ඇති අතර ජාතික හැඳුනුම්…









