විදුලි බිල නැවත සංශෝධනය වන්න පුළුවන්
කාලීන පුවත්

විදුලි බිල නැවත සංශෝධනය වන්න පුළුවන්

නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්වයක් මතු වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.2014 සිට වසර…

විදුලි බිල අඩු කරන්න වජිර ගෙන් අමුතුම යෝජනාවක්
කාලීන පුවත්

විදුලි බිල අඩු කරන්න වජිර ගෙන් අමුතුම යෝජනාවක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ඔහු නිතරඟයෙන් ජනපතිවරණයට පත්වීම මත ඉදිරි ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර…

වී අලෙවි මණ්ඩලයේ වී තොග අතුරුදන්
කාලීන පුවත්

වී අලෙවි මණ්ඩලයේ වී තොග අතුරුදන්

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබේ.…

ඇමති තනතුරු හතරක වෙනසක්
කාලීන පුවත්

ඇමති තනතුරු හතරක වෙනසක්

මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී අද(23) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.වෛද්‍ය රමේෂ් පතිරණ…

ඊසාන දිග මෝසම හමුවේ චෙරියපාණී පසුබසී
කාලීන පුවත්

ඊසාන දිග මෝසම හමුවේ චෙරියපාණී පසුබසී

ඊසාන දිග මෝසම් කාළගුණික තත්වය ආරම්භ වීම හේතුවෙන් මුහුදු රළ ප්‍රචණ්ඩ වීම මත “චෙරියපාණි” ඉන්දු ලංකා මගී ප්‍රවහන යාත්‍රා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.ඊසාන දිග මෝසම්…

ඩෙංගු යළිත් හිස ඔසවයි
කාලීන පුවත්

ඩෙංගු යළිත් හිස ඔසවයි

පවතින වැසි සහිත කාලගුණික තත්වයක් සමඟ ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි. ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර වැඩිපුර…

විදුලි බල මණ්ඩලයේ රතු බිල් වැහි වහී
කාලීන පුවත්

විදුලි බල මණ්ඩලයේ රතු බිල් වැහි වහී

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මින් පෙර කිසි දිනෙක නිකුත් නොකළ අන්දමේ රතු බිල් ප්‍රමාණයක් මේ වන විට නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි.පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465ක් සඳහා රතු නිවේදන…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී 100ක තද වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී 100ක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්
කාලීන පුවත්

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද (21) සිට සංශෝධනය කර තිබේ. යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්වරු 01.40ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව…

එජාපය වෙනස් කරන විශේෂ සමුළුව අද
කාලීන පුවත්

එජාපය වෙනස් කරන විශේෂ සමුළුව අද

එජාපය වෙනස් කරන විශේෂ සමුළුව අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද (21) පස්වරු 02.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය..මෙහිදී කාලානුරූපී වෙනස්කම් කිහිපයක් එක් කොට පක්ෂ…

error: Content is protected !!