කෘෂිකර්මාන්තයට දෙන ජලයටත් බිල්පතක්
කාලීන පුවත්

කෘෂිකර්මාන්තයට දෙන ජලයටත් බිල්පතක්

ජල කළමණාකරණය කරන මුවාවෙන් කෘෂිකර්මාන්තයට ලබාදෙන ජල ප්‍රමාණයට මිලක් නියම කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමට රජය සූදානම් වන බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ චෝදනා කරයි. විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුවේ බහුතරයක් අකමැති බව පාර්ලිමේන්තු…

වැස්ස තවත් වැඩි වේ
කාලීන පුවත්

වැස්ස තවත් වැඩි වේ

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද…

අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත්‍ අද (16) කැඳවනු ලැබීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම…

දින තුනේ දුම්රිය ගමනට කෝටි 22ක්
කාලීන පුවත්

දින තුනේ දුම්රිය ගමනට කෝටි 22ක්

රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්‍රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට…

17 සිට 20 දක්වා වැස්ස සැරවෙයි
කාලීන පුවත්

17 සිට 20 දක්වා වැස්ස සැරවෙයි

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) බලපෑම මත දිවයිනේ නිරිත දිග ඇතුළු බොහෝ ප්‍රදේශවලට මේ මස 17 වැනිදා සිට 20 වැනිදා තෙක් වැසි තත්ත්වයේ…

අරගලය ඉල්ලූ “සිස්ටම් චේන්ජ්” එක එජාපය දෙනවා
කාලීන පුවත්

අරගලය ඉල්ලූ “සිස්ටම් චේන්ජ්” එක එජාපය දෙනවා

අරගලය ඉල්ලූ “සිස්ටම් චේන්ජ්” එක කරන්නට එක්සත් ජාතික පක්ෂයේ සූදානම් බවත් ඒ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත…

නවසීලන්ත මැතිවරණයෙන් විපක්ෂය බලය හිමිකර ගනී
කාලීන පුවත්

නවසීලන්ත මැතිවරණයෙන් විපක්ෂය බලය හිමිකර ගනී

ඊයේ(14) පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකරගෙන ඇති අතර ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර…

පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් තර්ජන එල්ල වෙනවා
කාලීන පුවත්

පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් තර්ජන එල්ල වෙනවා

මෑතක සිට පුරාවිද්‍යා උරුමයන්ට අනිසි බලපෑම් තර්ජන එල්ලවන බව ජාතික උරුමය සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම සංගමයේ සභාපති පුරා විද්‍යාඥ ආචාර්ය ඩබ්ලිව්. බෝහිංගමුව සහ සම ලේකම් පුරාවිද්‍යාඥ සුජාතා…

හෙට ශිෂ්‍යත්වයට සියල්ල සූදානම්
කාලීන පුවත්

හෙට ශිෂ්‍යත්වයට සියල්ල සූදානම්

හෙට (15) පැවැත්වීමට නියමිත පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය ඇතුළු සෙසු සියළු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කරනුයේ…

17 තෙක් ආයිත් වහිනවාලු
කාලීන පුවත්

17 තෙක් ආයිත් වහිනවාලු

අද (14) සිට ලබන 17 වන දා තෙක් දින 4 ක් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද…

error: Content is protected !!