මැතිවරණයට තරග කිරීමට සූදානම් – උවිඳු විජේවීර
තමාගේම දේශපාලන ඔඩිසියක් ආරම්භ කරමින්, පියාගේ සහෘදයන්ගෙන් පැවත එන නව පරපුරේ තරුණ අනුගාමිකයින් පෙළගස්වමින් ඉදිරි මාවතක් සකස් කිරීමට සූදානම් බව රෝහණ විජේවීරගේ වැඩිමහල් පුත් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කරයි. රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම…









