මහින්ද ඇප මත මුදාහැරේ
කාලීන පුවත්

මහින්ද ඇප මත මුදාහැරේ

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කරන තිබෙි. ඔහුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත නිදහස් කළ බව සදහන්  වේ. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින්…

ඩයනා ගමගේ කංසා ගැන කියන්නේ බොරු
කාලීන පුවත්

ඩයනා ගමගේ කංසා ගැන කියන්නේ බොරු

ඖෂධීය ශාඛයක් ලෙස කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.කෙසේ වෙතත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉකුත් 05…

අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි
කාලීන පුවත්

අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස  නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය. මෙම ආයතනය ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත්…

මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින්
කාලීන පුවත්

මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින්

පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ…

කෙහෙලිය පරිසර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

කෙහෙලිය පරිසර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කෙහෙලිය රඹුක්වැල්ල මහතා තමන් දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අද(06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර…

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අද (06) දිනයේ සිට වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් සහ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම නැවත ආරම්භ කරන බවයි. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන)…

තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය ඊයේ (5) හිමිවිය. එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනලදි. දේශීය නගා සිටුවීමේ පරම පවිත්‍ර…

අනුර ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි
කාලීන පුවත්

අනුර ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඊයේ (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුවී තිබේ .මෙම හමුව සර්දා පටේල් බවාන් හිදී සිදුවී…

ත්‍රිකුණාමලය – කොටුව දුම්රිය පැය 4ක් ප්‍රමාද කරයි
කාලීන පුවත්

ත්‍රිකුණාමලය – කොටුව දුම්රිය පැය 4ක් ප්‍රමාද කරයි

කැකිරාව – ගනේවල්පොල මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර 118 සැතපුම් කණුව අසළ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම නිසා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රිය අනිද්දා (7) පස්වරු 4.00 ට ත්‍රිකුණාමලයෙන්…

“ෆොනීට එරෙහි විනය ක්‍රියා මාර්ග ගන්න” ආසන සංවිධායක වරු සජිත් ගෙන් ඉල්ලති
කාලීන පුවත්

“ෆොනීට එරෙහි විනය ක්‍රියා මාර්ග ගන්න” ආසන සංවිධායක වරු සජිත් ගෙන් ඉල්ලති

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයි පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

error: Content is protected !!