ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය සහාය ලබාදීමට IMF අනුමැතිය
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය රැස් වූ අතර එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත. ඒ අනුව කඩිනම් මූල්‍ය පහසුකම යටතේ…









